හෙළරට - විදෙස් පුවත්

ඩෙන්මාර්කයේ ප්‍රාථමික පාසල් ඇරේ..

මාසයක කාලයකට ඩෙන්මාර්කයේ ප්‍රාථමික පාසල් විවෘත කිරීමට තීරණය කර ඇත. කොරෝනා වසංගතය පැවැතිය දී පාසල් විවෘත කරන පළමු යුරෝපා රට ඩෙන්මාර්කයයි.

මේ වන තෙක් කොරෝනා වසංගතය නිසා එරට මියගිය ප්‍රමාණය 550ක් පමණි. පාසල ඇරැඹුණු වේලාවේ සිට සිසුන් පැය ගණනාවක් අත් සේදීමේ යෙදී සිට කණ්ඩායම් ක්‍රීඩා කටයුතු කිරීම එම පාසල්වල ක්‍රියාත්මක වූ පළමු ක්‍රමවේදය බැව් එම කටයුතු නිරීක්ෂණය කිරීමට ගොස් සිටි මාධ්‍ය වාර්තා කළේය.

Related posts

ලෙබනන් පිපිරීමක්…

Helarata

නවසීලන්තයෙන් පස්වන කොරෝනා මරණයත් වාර්තා වේ.

Helarata

නැවත දැනුම් දෙනතුරු යුරෝපය හැර අනෙක් රටවලට ප්‍රංශය තහනම්

Helarata

Leave a Comment

Translate »