හෙළරට - දේශිය පුවත්

දැන් පුළුවන් ඇවිදින්න… (Photo)

Covid 19 වෛරසය ව්‍යාප්ත වීම වැලැක්වීමේ අරමුණින් මහජනතාවගේ ශරීර සෞඛ්‍ය මනා ලෙස පවත්වාගෙන යාමට ඉවහල් වූ ඇවිදින මංතීරු මාසයකට අධික කාලයක් වසා දමා තිබුණි.


දැනට පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය අංශයන්හි නිර්දේශයන්ට අනුව (15) සිට එම මංතීරු මහජනතාවගේ භාවිතය සදහා විවෘත කරන ලදී .


එය නිල වශයෙන් සනිටුහන් කරමින් කොළඹ 07 ටොරින්ටන්හි ඇවිදින මංතීරු ශ්‍රී ලංකා පොලිසියේ ක්‍රීඩා කොට්ඨාසයේ නිලධාරීන් විසින් භාවිතා කල අවස්ථාව.

Related posts

මංගලගෙන් ජනපතිට කරුණු 10 ක ලිපියක්..

Helarata

සජිත්ගේ හිස් වූ තනතුරට රවී සහ දයා ද්වන්ධ සටනක…

Helarata

ඇමෙරිකාවේ මරණ 18,000 යි

Helarata

Leave a Comment

කොරෝනා වෛරසය

කොරෝනා

Translate »
error: Content is protected !!