හෙළරට - දේශිය පුවත්

පාටි ,සතුටු සාමිචිවලට ටික කාලයක් තිත…

සුහද හමු ,සාද තව ටික කාලයක් නොපවත්වන්නැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් පබා පලිහවඩන මහක්මිය පැවසුවාය.

මීට අමතරව කිපදෙනා එකතුවිකරන සතුටු සාමිචි, අවහන්වල කීපදෙනා එක්වි ආහාර ගැනිම,වාහනවල කණ්ඩායම් යෑමද ටික කාලයක් නොකරන්නැයිද ඇය කියා සිටියාය.


ජනතාව හිතුමතේ සමාජයේ හැසිරෙන්න ගියහොත් යළි කොරෝනා හිස එසවිමට හැකියැයිද විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය කිවාය.

Related posts

මැතිවරණ දිනයට එරෙහි පෙත්සම් විසිවේ..

Helarata

අගමැතිගේ ප්‍රධානත්වයෙන් හිටපු මන්ති රැස්වීම ඇරඹේ…

Helarata

මත්තලින් ඇමෙරිකාවට රෙදි….

Helarata

Leave a Comment

Translate »