හෙළරට - දේශිය පුවත්

පුද්ගලික අංශයේ කිසිවෙක් රැකියාවෙන් ඉවත් කිරීමට බෑ –

වැටුපෙන් භාගයක් හෝ රුපියල් 14500ක් ගෙවීමටත් එකඟතාවය

පුද්ගලික අංශයේ රැකියාවේ නිරත කිසිවෙකු කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ඇතිවන තත්ත්වයක් මත සේවයෙන් ඉවත්කිරීමට නොහැකි බව රජය සඳහන් කරයි.

හාම්පුතුන් හා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර පැවැති හමුවකින් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.

එසේම පුද්ගලික අංශයේ සේවකයන්ගේ මාසික වැටුපෙන් භාගයක් හෝ රුපියල් 14500ක් යන අගයෙන් වැඩි අගය ගෙවීමටත් මෙහිදී එකඟතාවකට පැමිණ තිබේ.

අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ පිළිබඳව කැබිනට් මණ්ඩලය දැනුවත් කර තිබේ.

Related posts

ලොව කොරෝනා මරණ 75,000 ඉක්මවයි

Helarata

ඉන්දියාවේ හා පකිස්තානයේ ලාංකික සිසුන් ගෙන්වා ගැනීමට පියවර..

Helarata

කොරෝනා වලින් මියයන සහ රෝහල් ගතවුවන්ට රක්ෂණ වන්දි..

Helarata

Leave a Comment

Translate »