හෙළරට - දේශිය පුවත්

චීනය 89 ට බසී

ලෝක කොරෝනා ව්‍යාප්තියේ මුල වු චීනයේ කෝරෝනා අසාදිතයන්ගෙන් ප්‍රතිකාර ගන්නා ප්‍රමාණය පුද්ගලයින් 89 දක්වා අඩු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි .

අසාදියන් 82,941 අතරින් 78,219 ප්‍රමාණයක් සුවය ලබා ඇති අතර 4 633 ආසාදිතයින් ප්‍රමාණයක් මරණයට පත්විය..

ප්‍රතිකාර ලබා ගන්නා ආසාදිතයින් සිටිනා රටවල් අතර 137 වෙනි රට ලෙස චීනය පහල බැස ඇත.

Related posts

ත්‍රිපෝෂ නිවසටම

Helarata

රාජිත රිමාන්ඩ් ..

Helarata

අත්තනගල්ලේ නාහිමිගෙන් රු. කෝටියක (මිලියන 10) පරිත්‍යාගයක්

Helarata

Leave a Comment

Translate »