හෙළරට - දේශිය පුවත්

වාහන බලපත්වලට ජුලි 31දක්වා සහන කාලයක්…

දැනට කල් පිරී ඇති වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සඳහා ජූලි 31 වැනිදා දක්වා සහන කාලයක් ලබාදීමට බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය තීරණය කර තිබේ.

ඒ අනුව මාර්තු 13 වැනිදා සිට ජූලි 31 වැනිදා දක්වා වූ කාල සීමාව තුළ කල්පිරෙන වාහන ආදායම් බලපත්‍ර අලුත් කිරීමේදී දඩ මුදලක් අය නොකරන බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය පවසයි.

Related posts

රනිල් ට්‍රම්ප්ට ලියයි…

Helarata

බස්නාහිර 6295ක් නිරෝධායනයට …

Helarata

බලංගොඩ ප්‍රඥාවංශ අනුනාහිමියෝ අපවත් වෙති..

Helarata

Leave a Comment

Translate »