හෙළරට - දේශිය පුවත්

කොරෝනා සුවවූ තවත් 18 දෙනෙකු රෝහල්වලින් පිටව යයි…

කොරෝනා ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 18ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

ඒ අනුව සුවය ලැබූ සමස්ත රෝගීන්ගේ සංඛ්‍යාව 538ක් දක්වා වර්ධනය වී තිබේ.

ශ්‍රී ලංකාවෙන් රෝගීන් 960ක් වාර්තා වන අතර මේ දක්වා ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 9කි.

තවත් රෝගීන් 413ක් රෝහල්ගතව ප්‍රතිකර ලබමින් පසුවෙයි.

Related posts

Go Wild For Western Fashion With These Pioneering Outfits

Helarata

පාස්කු කොමිසන් කාර්යාලය විෂබීජහරණය කරයි…

Helarata

Covid-19 මෙහෙයුම සදහා Toyota Lanka සමාගමෙන් ලක්ෂ 200 වටිනා බස් දෙකක් .

Helarata

Leave a Comment

Translate »