හෙළරට - දේශිය පුවත්

කොළඹ ගම්පහ ගැන දැන්ම කියන්න බැහැ…

කොළඹ ගම්පහ ඇදිරිනිතිය ඉවත්කරන දිනයක් පිළිබඳව තවමත් නිශ්චිතව ප්‍රකාශකළ නොහැකි යැයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසිය.


තවමත් මෙම ප්‍රදේශවල රෝග පොකුරක් තිබෙන බවත්, 100% පොකුරු අවසන් කළ රටවල පවා රෝගය යළි මතුවු බවත් සදහන් කළ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෛරස ආසාදිත රටවලින් ලංකාව සිටින්නේ 102 වෙනි ස්ථානයේවිම සතුටක් බවද කීය.

Related posts

ජනදිවිය යථාතත්වයට පත්කිරිමේ ක්‍රියාමාර්ගයන්ට ජනපති උපදෙස්..

Helarata

වයඹ අලි තර්ජනයට ස්ථිර විසඳුමක්…

Helarata

කිකිළියෝ අහංකාර වෙලා..

Helarata

Leave a Comment

Translate »