හෙළරට - දේශිය පුවත්

නිකම් රවුම් ගැසු වාහන 6000ක් පොලිස්භාරයට…

කෙතරම් උපදෙස් දුන්නත් ඒවා පිළි නොපැද කොළඹ හා ඒ ආශ්‍රිතව ගමන් බිමන් ගිය වාහන හයදහසක් පමණ පොලිස්භාරයට ගත්බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.


ඇඳිරිනීතිය පවතින කොළඹ ගම්පහ දිස්ත්‍රික්කවල පෞද්ගලික වාහනවලින් ගමන් කළ හැක්කේ රාජකාරි සදහා යන අයට හා අත්‍යාවශ්‍ය සේවා වාහන පමණක් බවද හෙතෙම කියයි.මෙහිදි වැඩිපුරම පොලිස්භාරයට ගැනිමට සිදුවුයේ ත්‍රිරෝද රථ බවද ඔහු කියයි. එවැනි වාහන ගැන බුද්ධි අංශ තවදුරටත් සෙවිල්ලෙන් සිටි.

Related posts

ලාංකිකයනි සෙල්ලම් කරන්න එපා ! – ඉතාලියේ කොරෝනා වරින් වර වැඩිවෙනවා

Helarata

චීනයේ පාසලක පිහි ඇනුමෙන් සිසුන්ට තුවාල…

Helarata

සෞඛ්‍ය ඇමැතිනිය මහනාහිමිවරුන්ට රටේ සෞඛ්‍ය ගැන කියයි …

Helarata

Leave a Comment

Translate »