හෙළරට - විදෙස් පුවත්

පාකිස්තානයත් ආසාදිතයින් 40,000 පසුකරයි…

කොරෝනා වෛරසය ආසාදනයෙන් පකිස්තානයේ පුද්ගලයින් 40,151 රෝහල් ගත කර ඇතිබව ව්දෙස් මාධ්‍ය වාර්තා කරයි…

ඉන් ආසාදිතයින් 11,341 සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර ආසාදිතයින් 873 මේ දක්වා මරණය ට පත් වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි..

Related posts

ලෝක සාගතයක අවදානමක්…

Helarata

කොරෝනා මරණ ලක්ෂය ඉක්මවා යයි.

Helarata

අැෆ්ගනිස්ථාන රජයෙන් ජනතාවට නොමිලේ පාන්…

Helarata

Leave a Comment

Translate »