හෙළරට - දේශිය පුවත්

සදුදා ඇරඹෙන සතියේ දුම්රිය ගමන් කාල සටහන…

දුම්රියෙන් රාජකාරී සඳහා පැමිණී‍මේ බලාපොරොත්තුවෙන් ගෙවුන සතියට වඩා වැඩි පිරිසක් 18 ඇරඹෙන සතියේදී ලියාපදිංචි වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ හේතුවෙන් රජයේ හා පෞද්ගලික අංශයේ රැකියාවන් සඳහා පැමිණීමට 18 සිට දුම්රිය වාර 19ක් දක්වා වැඩි කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.

ඒ, අනුව මෙම සතියේ දුම්රිය කාල සටහන දුම්රිය දුම්රිය දෙපාර්තමේන්තුව විසින් මෙසේ ප්‍රකාශයට පත් කරනු ලැබිය..

දුම්රියේ ගමන් කිරීම සඳහා අයදුම් කර ඇති මගීන්ට තමන් ගමන් කළ යුතු දුම්රිය පිළිබඳ තොරතුරු කෙටි පණිවුඩයක් මගින් දැනුම් දෙන බවත්, එසේ අයදුම් නොකළ මගීන්ට දුම්රි‍‍යේ ඇති ඉඩ කඩ අනුව ටිකට්පත් නිකුත් කිරීමටත් දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බවත් වාර්තා වේ.

Related posts

හන්වැල්ලේ නිදන් හොරු බඩුත් සමග මාට්ටු ..

Helarata

ලාංකික ශිෂ්‍යත්වලාභින්ට අධ්‍යාපනය ලැබිමට ඉන්දියාවෙන් තවත් ඉඩ…

Helarata

වැඩ තහනම්වු බැංකු සේවකයා ජනපතිගේ අත්සන හොරට ගහලා..

Helarata

Leave a Comment

Translate »