හෙළරට - දේශිය පුවත්

සදුදා සිට අතිශය තීරණාත්මක කාලයක්….

සඳුදා සිට (18) උදාවන්නේ අතිශය තීරණාත්මක කාලයක් බැවින් ජනතාව ලබාදෙන සෞඛ්‍ය උපදෙස් නිසිලෙස පිළිපැදිය යුතු යැයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.


කොරෝනා සම්බන්ධයෙන් විදේශ රටවල් නීති ලිහිල්කළ පසු යළි රෝගී පොකුරු නිර්මාණය වු බව සදහන් කළ නියෝජ්‍ය පොලිස්පතිවරයා පසුගිය 11⁣වෙනිදායින් පසු කාලය වඩාත්ම ප්‍රවේශම් විය යුතුයැයිද කිය.


ඉරිදා රටටම ඇඳිරිනීතිය පැනවුයේ නිවාඩු දිනයක් බැවින් සියළුම දෙනා ගමන්බිමන් යෑම වැළැක්විමට යැයිද හෙතෙම කීය.සංචරණය වෛරසය පැතිර යෑමට බෙහෙවින් බලපාන බවද ඔහු කීවෙිය.

Related posts

සාධාරණ දීමනාවක් නොලැබුණොත් ග්‍රාම නිළධාරි වර්ජනය තවදුරටත්..

Helarata

අරක්කු පානය හා දුම්වැටි භාවිතය පහළට…

Helarata

Android Instant Apps Now Accessible by 500 Million Devices

Helarata

Leave a Comment

Translate »