හෙළරට - දේශිය පුවත්

සෞඛ්‍ය ඇමැතිනිය මහනාහිමිවරුන්ට රටේ සෞඛ්‍ය ගැන කියයි …

‍‍සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය (17) පෙරවරුවේ ශ්‍රී දළදා සමිඳු වැඳපුදා ගනු ලැබුවාය.


අනතුරුව මල්වතු පාර්ශවයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රි සුමංගල හිමිපාණන් හා අස්ගිරි පාර්ශවයේ මහනායක වරකාගොඩ ඤාණරතන හිමිපාණන් මල්වතු හා අස්ගිරි මහා විහාරයන්හිදි බැහැ දැක පවතින වසංගත තත්වය තුරන් කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග හා එහි වර්තමාන තත්වයන් පිළිබඳ දැනුවත් කරනු ලැබිය.. එහිදී ශ්‍රී ලංකා රජය ඇතුළුව සෞඛ්‍ය අංශ විසින් ගෙනයන වැඩපිළිවෙල අගය කළ මහානායක හිමිවරුන් ඒ සඳහා ආශිර්වාද ද පිරිනමන ලදී.


Related posts

සිරිපා වන්දනා සමය අවසන් …

Helarata

ජනපති සෝමාවතියේ…

Helarata

කොවිඩ් සමනයට බලවේගයක් මහා සංඝරත්නය විසිනුත් ඇති කළ යුතුයි..

Helarata

Leave a Comment

Translate »