හෙළරට - දේශිය පුවත්

ආසාධිතයි 21 න් 19 ක් දෙනාගේ නාවික හමුදාවේ ..

Covid – 19 ආසාදනය වූ බවට (17) දිනයේදී වාර්තා වූ රෝගීන් 21 දෙනාගෙන් 19 දෙනෙක් නාවික හමුදා රණවිරුවන් බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.

අනෙක් ආසාදිතයින් දෙදෙනා පසුගියදා ලන්ඩනයේ සිට මෙරටට පැමිණ දැනට නිරෝධායන මධ්‍යස්ථානයක සිටින පුද්ගලයින් දෙදෙනෙක් බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය .

ඒ අනුව මේ වනවිට මෙරට සමස්ත ආසාදිතයින් ගණන 981 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වනවිට රෝගීන් 434 දෙනෙක් වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන අතර 538 සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.

Related posts

පාටි ,සතුටු සාමිචිවලට ටික කාලයක් තිත…

Helarata

සති අන්තයේ දුම්රිය සීමා වේ..

Helarata

ජීවදත්ත ඩිජිටල් හැදුනුම්පත ගැන ජනපති විශේෂ අවධානය..

Helarata

Leave a Comment

Translate »