හෙළරට - විදෙස් පුවත්

එපා කියද්දි ළංවි සිටි පිරිසක් අත්අඩංගුවට …

සමාජ දුරස්ථභාවයට පිටුපාමින් බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නගරයේ උද්ඝෝෂණයක නිරතවු පිරිසක් ලන්ඩන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.


මෙම උද්ඝෝෂණයේ යෙදෙනවිට දුරස්ථභාවය නොසලකා ළංවෙමින් සිටි බවට ඔවුන්ට එල්ලවු චෝදනා එල්ලකර තිබිණ
බ්‍රිතාන්‍ය යට පනවා තිබු නීති ලිහිල් කළ සතියේම මේ අන්දමින් පිරිස හැසිරිම ගැන බොහෝ පිරිස දොස් නගති..

Related posts

කොරෝනාවෙන් කඩා වැටුණු නවසීලන්තය ගොඩගන්න අයවැයෙන් මුදල්..

Helarata

බෙල්ජියමේ රජකුමරෙකුට කොරෝනා …

Helarata

රුසියාව තවදුරටත් වසාදමයි…

Helarata

Leave a Comment

Translate »