හෙළරට - දේශිය පුවත්

කොරෝනා මට්ටුකරන අවිය ජනතා හැසිරිමයි…

කොරෝනා මර්දනය කර පැහැදිලිම ප්‍රධානම අවිය යන්නේ ජනතාවගේ චර්යාව හෙවත් හැසිරිම යැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පවසයි.

මහ පාරේ ගමන් කරනවිට,පොදු ප්‍රවාහන සේවාවේදි,ආදි සෑම කටයුත්තකදිම රෝගය පාලනයට ජනතා හැසිරිම දැඩිව බලපාන බවද හෙතෙම කියයි.


රෝගය සම්පුර්ණයෙන් ඉවත්වු බවක් කිව නොහැකි බවත් වෛරසය සමාජයේ තිබි යළි මතුවිය හැකි නිසා ජනතා⁣වගේ චර්යාව දැඩිලෙස බලපාන බව ජාසිංහ මහතා කියයි.

Related posts

ආසාදිත සිසුවා නිසා ප්‍රංශයේ පාසල් 7ක් වසයි…

Helarata

ඇමෙරිකාවේ කොරොනා මරණ 4000 පනි.

Helarata

ජන්දයට රාජ්‍ය නිලධාරින් ලක්ෂ 3ක්..

Helarata

Leave a Comment

Translate »