හෙළරට - දේශිය පුවත්

පානදුර රැඳිසිටි 1500ක් ගම්බිම්වලට..

ජනක හෙට්ටිආරච්චි

කොරෝනා රෝග වසංගත තත්ත්වය පාලනය සදහා පනවනු ලැබූ ඇදිරිනීතිය හේතුවෙන් තම ස්ථීර පදිංචි වාසස්ථාන වෙත යා නොහැකිව පානදුර පොලිස් කොට්ඨාසයේ පොලිස් වසම්වල මෙතෙක් රැදී සිටි 1500 ට ආසන්න පිරිසක් ගම්බිම් බලා පිටත්කර හරින ලදි.


ජනාධිපති සහ අග්‍රාමාත්‍යවරයාගේ ජනජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත්කරලීමේ වැඩපිළිවෙළ යටතේ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි (05/18) බන්ඩාරගම මහජන ක්‍රීඩාංගණයේ දී මූලික වෛද්‍ය පරීක්ෂණයකට ලක් කර පොලිස් ආරක්ෂාව මධ්‍යයේ ලංගම බස් රථ මගින් දිස්ත්‍රික්ක 24 ක් වෙත ඔවුන් පිටත්කර හරින ලදි.

Related posts

ලාංකිකයනි සෙල්ලම් කරන්න එපා ! – ඉතාලියේ කොරෝනා වරින් වර වැඩිවෙනවා

Helarata

ආටෝප සාටෝප නැති සැබෑ වෙසක් සැමරීමක්

Helarata

නිරෝධායන මධ්‍යස්ථාන වලට ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සහාය …

Helarata

Leave a Comment

Translate »