හෙළරට - විදෙස් පුවත්

වියට්නාමයෙන් කොරෝනා මට්ටු වෙයි… (Photo)

චීනය සමඟ දීර්ඝ දේශ සීමාවක් පැවැතිය ද, මිලියන 97ක ජනගහනයකට කොවිඩ්-19 ආසාදිතයින් ගණන 300කට සීමාවී මරණ එකක්වත් වියට්නාමයේ සිදු නොවූයේ කලින්ම ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීම නිසාත් කොරෝනා මර්දන ලෝක සෞඛ්‍ය සංවිධාන රෙගුලාසි පරිපූර්ණ ලෙස ක්‍රියාත්මක කිරීම නිසාත් යැයි විචාරකයෝ පවසති. මේ නිසා දැන් එරට විවෘත කිරීමේ කටයුතු යොදමින් පසුවේ.

එරට විසින් ක්‍රියාත්මක කළ අඩු වියදම්, ශ්‍රම සූක්ෂ්ම වැඩ පිළිවෙළ ආදර්ශයට ගැනීමට අනිත් රටවල් ප්‍රමාද වැඩි යැයි විද්වත්තු පවසති. වයිරසය සුළු වශයෙන් ව්‍යාප්ත වන විටම එරට සෞඛ්‍ය අංශ වහාම ක්‍රියාත්මක වී තිබේ.

Related posts

ඇමෙරිකාවේ ආසාදිතයින් ලක්ෂ 15 යි….

Helarata

ජපන් සෞඛ්‍ය සේවයට අහසින් ආචාර… (Photo)

Helarata

උඩින් එන චීන මගීන්ට ඇමෙරිකාවෙන් තහනමක්…

Helarata

Leave a Comment

Translate »