හෙළරට - ප්‍රාදේශීය පුවත්

ඉතිහාසයේ පළමුවරට බලංගොඩ යටවෙයි….

සරත් වීරවංශ -බලංගොඩ

බලන්ගොඩ  නගරය  හරහා  ගලා යන  දොර වෙල  ගග  ඉතිහාසයේ  ප්‍රථම  වතාවට  පිටාර  ගැලිම හේතුවෙන්  බලන්ගොඩ  නගරයේ  ප්‍රධාන  බස් නැවතුම්පොළ ,
ක්‍රිඩංගනය (19) දහවල්   ජලයෙන්  යට වි  ඇත.
 

බලන්ගොඩ  ඉහළ  කදුකරයට  අලුයම  සිට  පවතින  අධික  වර්ෂාව හේතුවෙන්  දොරවෙල  ගග මෙලෙස පිටාර  ගලා ඇත.අනවසර ඉදිකිරිම් රැසක් නිසා මෙලෙස නගරය යටවු බව ප්‍රදේවාසිහු කියති.

Related posts

හැටන් බාර් පෝලිම දිගුවෙයි…

Helarata

කෑගල්ලටත් මී උණ අවධානම..

Helarata

කෑගල්ලේ ජල ගැටළුවට පිලියම් යෙදීමට දිසාපති මැදිහත් වේ..

Helarata

Leave a Comment

Translate »