හෙළරට - පිහිට

කෑගල්ලේ අාබාධිත පවුලට රතුකුරුස අයගෙන් වියළි ආහාර …

කෑගල්ල ⁣ජී. රාජපක්ෂ

කොවිඩි 19 මාරාන්තික වෛරස් රෝගී තත්වය හේතුවන් කෑගල්ල අලපලාවල ප්‍රදේශයේ අසරණ තත්වයට පත් කථන ආබාධ සහිත පුද්ගලයන් 04 දෙනකු ජිවත්වන පවුලක් සදහා වියලී ආහාර ලබාදිමේ වැඩසටහනක් පසුගිය 16දා සිදුකෙරිණි.


කෑගලු tv සමාජ මාධ්‍යය සමුහය කල ඉල්ලිමකට අනුව කෑගල්ල රතු කුරුස සමාජයේ සේවය කරන හංසිකා ගුණරත්න තිලිණි කරැණාරත්න ,රූපිකා කරුණාරත්න යන මහත්මියන්ගේ ධන පරිත්‍යගයෙන් මෙම පරිත්‍යාගය කෙරිණි.


මෙම අවස්ථාවට අලපලාවල මහජන සෞඛ්‍ය පරික්ෂක දුලින්ද විජේපාල සුසන්ත විජේරත්න, ගයාන් රාජපක්ෂ යන මහතුන්ගේ සහභාගිත්වය මේ සඳහා ලැබිණි.

Related posts

නෙත් 12ක් ඇති කතරගම දේව අඩවියට අත්තනගල්ලේ නාහිමිගේ නෙත යොමුවෙයි…

Helarata

රඹුක්කන පුංචි මන්ත්‍රීගෙන් රෝද පුටුවක්…

Helarata

දළදා මාලිගාවෙන් රඹෑවේ අසරණ පවුල් දෙකකට නිවාස…

Helarata

Leave a Comment

Translate »