හෙළරට - දේශිය පුවත්

තහනම් ත්‍රස්තවාදී සංවිධානයකට සැමරුම් තබන්න ඉඩදිය නොහැකියි…

තහනම් කළ එල්ටිටිඊ සංවිධානයේ ත්‍රස්තවාදින් සැමරිමට ඉඩදිමට නොහැකිබව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.


යුද්ධයේදි දකුණේ සිවිල් වැසියන් විශාල පිරිසක් ද මියගිය බවත්, ත්‍රස්තවාදින්ගෙන් රට බේරාගැන්මට දමිළ ජනතාවද කැපවිමක් කළ බවත් යුද හමුදාපතිවරයා කිය.


එසේ තිබියදි යම් පවුලක කෙනෙකු මියගියානම් නිවසක සිහිපත් කිරිම ගැටලුවක් නොමැති බවත්, නමුත් රට විනාශ කරන්න ගිය,තහනම් කළ ත්‍රස්තවාදී සංවිධානයක සැමරුම් පැවැත්විමට ඉඩදිම සුදුසු නැති බවත් හෙතෙම කියයි.

Related posts

කරුණා අම්මාන් CID කැඳවයි…

Helarata

කෑගල්ලේ උපකාරක පන්ති තාවකාලිකව නතර කෙරේ…

Helarata

පෙර පාසල් ප්‍රතිපත්තියක් ..

Helarata

Leave a Comment

Translate »