හෙළරට - දේශිය පුවත්

ත්‍රස්තවාදයට යළි ඉඩ නැහැ – යුද හමුදාපති

කුමන අන්දමේ ත්‍රස්තවාදයකට හිස ඔසවන්න යළි ඉඩ නොදෙන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.


පරාජයවු සංවිධානවල අය පිටරටවල හා වෙනත් තැන්වල සිටිමින් යළි හිස එසවිමට උත්සහ කළත් ඒවා මර්දනය කළ බවත්, හෙතෙම කීය.

වත්මන් ජනාධිපතිතුමා යටතේ ආරක්ෂක මණ්ඩලය නිරතුරුවම රැස්වෙන බවත් බුද්ධි අංශද ක්‍රියාත්මක බවත් සදහන් කළ යුද හමුදාපතිවරයා ත්‍රස්වාදයට යළි හිස එසවිමට අනිවාර්යයෙන්ම ඉඩ නොදෙන බවද අවධාරණය කළේය.

Related posts

කොළඹ ගම්පහ ගැන දැන්ම කියන්න බැහැ…

Helarata

අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්..

Helarata

DriveShare Lets You Rent Your Dream Car From A Car Collector

Helarata

Leave a Comment

Translate »