හෙළරට - දේශිය පුවත්

බැංගලෝරයෙන් ලංකාවට ගෙනවිත් දෝහා යවයි..

ඉන්දියාවේ බැංගලෝර් නුවර , කටාර් රාජ්‍යය වෙත යෑමට නොහැකිව එහි රැදී සිටි ගුවන් මගීන් 50 ක් පමණ රැගෙන ස්පයිස් ජෙට් ගුවන් සේවයට අයත් එස්.ජී.- 9525 දරන ගුවන් යානයෙන් 19 දින සවස  6.25 ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ තිබුණි .

පසුව මෙම සංක්‍රමණික  මගීන් සියලු දෙනා විෂබීජහරණය කිරීමට ලක් කිරීමෙන් අනතුරුව 19 දින රාත්‍රී 8.30 ට පමණ කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 655 දරන ගුවන් යානයෙන් දෝහා වෙත පිටත් කර හරිනු ලැබීය .

Related posts

4429ක් නිරෝධායනයේ..

Helarata

පොළවල් අවන්හල් තවදුරටත් වැසේ…

Helarata

හෙට (20) දින සිට මුහුදු බඩ දුම්රිය කාල සටහන – බෙලි අත්ත – මරදාන අතර

Helarata

Leave a Comment

Translate »