හෙළරට - දේශිය පුවත්

රටට අසාධාරණයක් කරන ඕනෑම ජගත් සංවිධානයකින් ලංකාව ඉවත්කරගන්නවා

රණවිරු සංවත්සරයේදි ජනාධිපති කියයි

රට වෙනුවෙන් මේ තරම් කැපවිමක් කළ රණවිරුවන් පීඩනයකට පත්කිරිමට ඉඩ දෙන්නේ නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 11වෙනි රණවිරු සැමරුමේදි පැවසිය.


පාර්ලිමේන්තු ක්‍රිඩාංගනයේදි පිහිටි රණවිරු ස්මාරකය අසලදි මෙම රණවිරු සංවත්සරය පැවැත්විණ.


ජාතික රණවිරු උත්සවය සෞඛ්‍ය අංශ ලබාදුන් උපදෙස් පරිදි පැවැත්විණ
රටට අසාධාරණයක් වන ආකාරයට යම්කිසි ජාත්‍යන්තර සංවිධානයක් හෝ ආයතනයක් හෝ දිගින් දිගටම කටයුතු කරන්නේ නම් එම ආයතනයේ හෝ සංවිධානයේ සාමාජිකත්වයෙන් ශ්‍රි ලංකාව ඉවත්කරගැනිමට මා පසුබට වන්නේ නැතැයිද ජනාධිපති වරයා මෙහිදි පැවසිය.


එම සම්පුර්ණ කතාව මෙසේය.

Related posts

අන්තවාදි තර්ජන ගැන පුවත සමාජය නොමඟ යවන්නක්..

Helarata

එල්ලාවල නාහිමිගේ හැන්සාඩ් කතාබලා විග්නේෂ්වරන්ට පිළිතුරු දෙන්න…..

Helarata

මුහුදු මහ විහාරයේ ඉඩම් ගැසට් පතකින්…

Helarata

Leave a Comment

Translate »