හෙළරට - දේශිය පුවත්

සෑම ජාතික විපතකදිම හමුදාව අප වෙනුවෙන් කැපවුණා…

සෑම ජාතික විපතකදිම හමුදාව අප වෙනුවෙන් කැපවුණා

ටෝනි මාර්ටින් පියතුමා

මව්බිම තුළ තිබු අමිහිරි අත්දැකිම් යළි ඇති නොවිය යුතුයැයි 11වෙනි රණවිරු සංවත්සරයේදි ටෝනි මාර්ටින් පියතුමා පැවසිය.

ඒකීය ශ්‍රි ලංකාව ජිවත්වන්නට තම හුස්ම දන්දුන් විරුවන් අපි සිහිකළ යුතුයි. එසේම ආබාධිතවු සැමට ත් ගෞරවයෙන් සිහිකරනවා.


1948 පෙර හා පසු ගෝලිය වශයෙන් විවිධ ගැටලු උද්ගතවි බොහෝ දේපල විනාශවුණා.එලෙසම මව්බිම තුල දක්නට ලැබුනු අමිහිරි අත්දැකිම් එලෙසම යළිත් නැවත නැවත කිසිසේත්ම පතන්නේ නැහැ.
වසර 30ක් තිබු බිහිසුනු පරිසර නිමාකළ හැමටම හෘදයාංගම ගෞරවය පුදනවා.එසේම එම විරුවන් බිහිකළ මව්වරුන් බිරියන්ටද ස්තුතිය පුදනවා.
ත්‍රස්වාදය පරාජ කරන්නට සියල්ලට ගෞරවය හිමිවිය යුතුයි..


සැම ජාතික ව්‍යයසනයකදි ම සියලු පුරවැසියන්ගේ ආරක්ෂාව පිණිස හමුදාව වැඩකළා..නියගය , ජලගැලිම් පාස්කු ප්‍රහාරය මෙන්ම කොරෝනා අවස්ථාවෙිදි පවා කළ හා කරන්නාවු මෙහෙවර අපි කිසිදිනක අමතක නැහැ.එසේම එය අවතක්සේරු කළ නොහැකියි .

බියගුල්ලෝ තම මරණයට පෙර මියයති .එඩිතර තැනැත්තා මිය යන්නේ එකවරකි.ඒ විලියම් සෙක්ස්පියර්ගේ කියමනකි

Related posts

අගමැති උපදෙසින් රටපුරා ඩෙංගු මර්දන වැඩපිළිවෙලක් …

Helarata

රිෂි කපූර් සමුගනි.

Helarata

දෙවිවරු හීනෙන් ඇවිත් කොරෝනාවට බෙහෙත් කීවා කීම මිත්‍යාවක් – හෑගොඩ විපස්සි හිමියෝ කියති

Helarata

Leave a Comment

Translate »