හෙළරට - දේශිය පුවත්

මත්කුඩු සොයා කොළඹ වැටලීම් …

ඇඳිරිනීතිය ලිහිල් වෙනවිට මත්කුඩු ජාවාරම්කරුවන් හා මත්කුඩුවලට ඇබ්බැහිවුවන් යළි සමාජයේ සැරිසැරිමට හැකිනිසා ඔවුන් සොයා විශේෂ වැටලිම් කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.


එම නිසා කොළඹ උතුර දකුණ මධ්‍යම ප්‍රදේශවල විශේෂ වැටලිම් කරන බව ද හෙතෙම කියයි.

Related posts

ඇමෙරිකානු තානාපතිනිය සහ අගමැති සාකච්ඡාවක්.. (Photo)

Helarata

උසස් පෙළ -ශිෂ්‍යත්ව තීරණය පාසල් ඇරඹිමෙන් පසු …

Helarata

බස් ගාස්තු කාඩ් පතකින්..

Helarata

Leave a Comment

Translate »