හෙළරට - දේශිය පුවත්

තරුණ ඇමැතිගෙන් තරුණයන්ට උද්‍යාන…

සෑම දිස්ත්‍රික්කයකටම තරුණ උද්‍යානයක් බැගින් ලබාදීම සිය අපේක්ෂාව බව අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති ඩලස් අලහප්පෙරුම පවසයි. තරුණ කටයුතු සංවර්ධනය කරන්නේ තරුණ පරපුර මුහුණ දෙන නූතන අභියෝග, ඔවුන්ගේ අවශ්‍යතා සහ ගැටලු හොඳින් අවබෝධ කර ගනිමින් යැයි ද ඇමැතිවරයා කියා සිටී.

මාතර දිස්ත්‍රික්කයේ ප්‍රථම යොවුන් උද්‍යානයේ නවීකරණ කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට (18 වැනිදා) එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

මෙම තරුණ උද්‍යානය ඉදිකිරීමේ වැඩපිළිවෙළ මාතර දිස්ත්‍රික්කයට පමණක් සීමා නොවන බවත්, තවත් දිස්ත්‍රික්ක 07ක තරුණ උද්‍යාන ඉදිකිරීමට පියවර ගෙන ගෙන ඇත.

Related posts

මාලදිවයිනෙන් ලාංකිකයන් 304ක් රැගෙන එයි…

Helarata

ඉරාන තනාපති හා අගමැති අතර හමුවක්…

Helarata

පොලිසියේ නිවාඩු මැයි 15දක්වා අවලංගුයි ..

Helarata

Leave a Comment

Translate »