හෙළරට - ප්‍රාදේශීය පුවත්

බලංගොඩ ජලයට යටවු එළවළු පලතුරු ඉවතට…

බලංගොඩ – සරත් වීරවංශ

බලංගොඩ නගරයට ඇදහැලුණු අධික වර්ෂාව නිසා සතිපොළ සම්පුර්ණයෙන් ජලයෙන් යටව්ය.ඒ හේතුවෙන් සතිපොළේ තිබු එළවළු පලතුරු ආදි ආහාර වර්ග මහජන සෙෘඛ්‍ය පරික්ෂකවරුන් තම භාරයට ගන්නා ලදි . පසුව එම ද්‍රව්‍ය නගරයෙන් ඉවත් කිරිමට පියවර ගෙන තිබිණ.බලංගොඩ නගරය ජලයෙන් යටවුයේ ඉතිහාසයේ පළමු වරටය

Related posts

කෑගල්ලෙන් වගා සංග්‍රාමයට අත්වැලක්

Helarata

ගින්නෙන් නිවාස විනාශ වු හොරේතුඩුවට හිටපු ඇමතින් එයි..

Helarata

සබරගමු සරසවියෙන් අටවිසි බෝධි

Helarata

Leave a Comment

Translate »