හෙළරට - දේශිය පුවත්

රණවිරු සංවත්සරයට ෆිල්ඩ් මාර්ෂල්ටත් ඇරයුම් කළා – හමුදාපති කියයි

යුධ ජයග්‍රහණය කැපවු ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාටද රණවිරු සංවත්සරයට ඇරයුම් කළත් එතුමාගේ වැඩසටහන් අනුව ඊට සහභාගවිය නොහැකි බව දැන්වු බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර ⁣සිල්වා මහතා රූපවාහිනි සාකච්ජාවකදි පැවසිය.
ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ආරක්ෂක ලේකම්තුමා පෞද්ගලිකවම සරත් ෆොන්සේකා මහතාට අැරයුම් කළා.

පසුව එතුමා එන නොඑන එක හමුදාපතිට කියන්නම් කියලා තිබුණා.ඒ අනුව ෆිල්ඩ් මාර්ෂල් මට කතාකර කිව්වා එතුමාගේ වැඩ සටහන් අනුව පැමිණිය නොහැකි බව.අපේ හිටපු හමුදාපතිතුමා අපි අමතක කර නැහැ යැයිද හමුදාපතිවරයා මෙහිදි පැවසිය.

Related posts

ලංකාව ‘ඊලාම්’ ලෙස හැඳින්වූ ගාර්ඩියන් වෙබ් අඩවියට මෙරට රජයෙන් දැනුම් දීමක්…

Helarata

නිකම් රවුම් ගැසු වාහන 6000ක් පොලිස්භාරයට…

Helarata

ජනතා හැසිරිම සොයන්න බුද්ධි අංශ…

Helarata

Leave a Comment

Translate »