හෙළරට - ප්‍රාදේශීය පුවත්

කොරෝනා වලට වැට බැදි කෑගල්ලේ සෞඛ්‍ය සේවකයෝ ඇගයේ…

කෑගල්ල ජී.රාජපක්ෂ ..

කෑගල්ල දිස්ත්‍රික්කය තුල කොවිඩි 19 වසංගත රෝගී තත්වය මැඩපැවැත්විම සදහා ජිවිත අවධානම නොතකා තම රාජකාරිය ඉටුකල කෑගල්ල දිස්ත්‍රික්කයේ සියළුම සෞඛ්‍ය සේවකයන් ඇගයිමෙි වැඩසටහනක් කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය කුමාර් වික්‍රමසිහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙි දිනවල සිදුකරේ.


රඹුක්කන අරණායක මාවනැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාල සහ රහල උයන්වත්ත, බැද්දවල, බොලගම මධ්‍යම බෙහෙත්ශාලා වල සෞඛ්‍ය සේවකයන් හට සේවා ස්ථාන වෙතටම ගොස් සේවකයන් දිරි ගැන්විමක් ලෙස සහතිකපත්‍ර ලබාදිම 18දා සිදුකෙරිණි

Related posts

රාජ්‍ය අමාත්‍ය කනක හේරත්ට උණුසුම් පිළිගැනිමක්…..

Helarata

බොල්ගොඩ ගගේ ස්කාගාරයක්..

Helarata

කොළඹ දිසාවෙන් කෝවිඩ් වලින් ආරක්ෂාවට රටට සෙත්පතා පිරිත්…

Helarata

Leave a Comment

Translate »