හෙළරට - දේශිය පුවත්

මහනුවරට හා බෙලිඅත්තට තවත් දුම්රිය දෙකක්….

කොළඹ මහනුවර සහ බෙලිඅත්ත දක්වා නගරාන්තර දුම්රිය දෙකක් 22 පස්වරුවේ ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇතැයි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වී.එස්. පොල්වත්තගේ මහතා පවසයි.

ඒ අනූව හෙට පස්වරු 3.35 ට කොටුව දුම්රිය ස්ථානයෙන් මහනුවර නගරාන්තර දුම්රිය ද මරදාන දුම්රිය ස්ථානයෙන් පස්වරු 3.40 ට බෙලිඅත්ත නගරාන්තර දුම්රිය ද ධාවනය කෙරේ.
 
දැනට කාර්යාල සේවක සේවිකාවන් සදහා මහනුවර සහ බෙලිඅත්ත දක්වා ධාවනය කෙරෙන දුම්රිය දෙකට අමතරව මෙම නගරාන්තර දුම්රිය දෙක ධාවනයට යොදවා ඇත.

Related posts

කහ උප්පරිම සිල්ලර මිලකට..

Helarata

ජපානයේ හදිසි නීතිය ඉවතට…

Helarata

සාපෙළ සිසුන්ගේ හැදුනුම්පත් අයැදුම්පත් කඩිනමින් එවන්න…

Helarata

Leave a Comment

Translate »