හෙළරට - දේශිය පුවත්

මාලිගාවත්තේ තෙරපීමකින් තිදෙනෙකු මරුට..

මාලිගාවත්තේ ජනාකීර්ණ නිවාස පෙදෙසක (වත්තක) සිදුවු තෙරපීමකින් කාන්තාවන් තිදෙනකු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි. තවත් කාන්තාවන් සිව් දෙනකු තුවාල ලබා ඇති බවද වාර්තා වේ.

ධනවතෙකු විසින් මුදල් ආධාර බෙදා දීමට යාමේදී ඇතිවූ තෙරපීමකින් මෙම කාන්තාවන් තිදෙනා මියගොස් තිබේ. 

මේ සම්බන්ධයෙන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

ශ්‍රි පාද තේවාව අඛණ්ඩව

Helarata

දෙවනගල පුදබිම කඩිනමින් රැකදෙන්න ….

Helarata

සිංගප්පූරු හිරේ ඉන්න ලාංකිකයාට කොරෝනා …

Helarata

Leave a Comment

Translate »