හෙළරට - දේශිය පුවත්

අයි.ඕ.සී පෙට්‍රල් මිල පහකින් පහළට…

ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (ලංකා අයි.ඕ.සී.) ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල  22  මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 5කින් අඩු කිරීමට එම සමාගම තීරණය කර ඇත.

ඒ අනුව ලංකා අයි.ඕ.සී. සමාගමේ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 137ක් දක්වා අඩුවනු ඇත.

ලංකා අයි.ඕ.සී. සමාගම ඉකුත් දා ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5කින් වැඩි කිරීමට පියවර ගෙන තිබිණි.

Related posts

අවදානම පහවනතුරු ජන්දය එපායැයි දෙමළ සංධානය කියයි..

Helarata

ට්‍රම්ප් පහළට….

Helarata

ඩෙංගු මර්දනයට වහා සුදානම්වන්න..ජනපති අගමැතිගෙන් උපදෙස්

Helarata

Leave a Comment

Translate »