හෙළරට - විදෙස් පුවත්

පාකිස්තානයේ ගුවන් අනතුරක් …

පාකිස්තාන ජාත්‍යන්තර ගුවන් සේවයේ පුද්ගලයින් 100 කට වැඩි පිරිසක් පාකිස්තානයේ කරච්චි නුවරදී ගුවන් අනතුරට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි..

පාකිස්තානයේ ගුවන් සේවා අමාත්‍යංශය පැවසුවේ මෙම ගුවන් යානය මගීන් 99 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 8 දෙනෙකු රැගත් බවයි.

කරච්චි ගුවන්තොටුපළට මඳක් ඔබ්බෙන් වූ ප්‍රදේශයක යානය කඩා වැටී ඇත.

ගුවන් යානය ලාහෝර් සිට ගුවන් ගත වූ අතර ප.ව. 2.30 ට ගොඩබෑමට නියමිතව තිබුණි.

Related posts

ජපානයේ පාර්ට් ටයිම් රැකියාකරන අයට සහන..

Helarata

ප්‍රංශයත් ආසාදිතයින් 100,000 ඉක්මවමින් රටවල් 5 අතරට

Helarata

ඉතාලියේ මරණ පැහැදිලි අඩුවීමක් …

Helarata

Leave a Comment

Translate »