හෙළරට - දේශිය පුවත්

පාස්කු කොමිසන් කාර්යාලය විෂබීජහරණය කරයි…

පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා කාර්යාලයේ රාජකාරී සදහා පැමිණි පොලිස් නිලධාරියකුට උණ වැළදී තිබීම හේතූවෙන් පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා කාර්යාලය (22) පෙරවරුවේ විෂබීජ හරණය කොට ඇත.
 
පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා කාර්යාලයේ ආරක්‍ෂක රාජකාරී සදහා පැමිණි පොලිස් නිලධාරියකුට උණ වැළදී තිබීම හේතූවෙන් කොමිෂන් සභා කාර්යාලය මෙලෙස විෂබීජ හරණය කළැයි එහි නිලධාරීයකු පැවසීය.
 
අදාළ පොලිස් නිලධාරියා පොලිස් රෝහලට යොමු කිරීමෙන් අනතුරුව ඔහු පරීක්‍ෂා කළ වෛද්‍යවරු ඔහුට වයිරස් උණ වැළදී ඇති බවට නිගමනය කොට අවශ්‍ය ප‍්‍රතිකාර ලබාදී ඔහු රෝහලෙන් මුදාහැර ඇතැයිද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

Related posts

එජාපයෙන් තරුණයන්ට තැන..

Helarata

ඇතැමුන්ගේ නින්දිත හැසිරිම වහා වෙනස්විය යුතුයි

Helarata

COVID 19 අරමුදලේ ශේෂය රු බිලියනය ඉක්මවයි..

Helarata

Leave a Comment

Translate »