හෙළරට - දේශිය පුවත්

පාස්කු ප්‍රහාරයේ පරික්ෂණ දුර්වල කිරිමට උත්සහ කරනවා…

පාස්කු ප්‍රහාරයේ පරික්ෂණ දුර්වල කිරිමට උත්සහ කරනවා – කාදිනල්තුමෝ චෝදනා කරති

පාස්කු ප්‍රහාරයේ පරික්ෂණ දුර්වල කිරිමට බලගතු අය තර්ජන කිරිම් කරන බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා පැවසිය.

පාස්කු විමර්ශන කටයුතු හොඳින් කෙරෙන බව පෙනෙනවා.නමුත් බලගතු අය එම පරික්ෂණ දුර්වල කරන්න හදනවා.තමන්ට ජීවත්විමේ අයිතියි තියෙනවා වගේම පාස්කු ප්‍රහාරයෙන් මියගිය අයටත් ජිවත්විමේ අයිතිය තිබු බව ඒ බලගතු අය අවබෝධ කරගතයුතුයි.ප්‍රහාරයට සම්බන්ධ අයට මානව හිමිකම් ලේබල් ගහලා පරික්ෂණ කරන අයට තර්ජනය කරන්න එපා.රටේ නීතිය කාටත් පොදුයි.වැරදි කරපු අයට දඬුවම් ඔිනෑ.එලෙස දඬුවම් දීම නීතයේ යුතුකමක් යැයිද කාදිනල්තුමා කීය.

Related posts

කෑගල්ලෙන් අංක එකට කනක..

Helarata

A Home So Uncluttered That It Almost Looks Empty

Helarata

මැතිසබය රැකිමට යුද හමුදාවත්…

Helarata

Leave a Comment

Translate »