හෙළරට - ප්‍රාදේශීය පුවත්

පූජාපිටියේ අලි පිරිසක් පොහොට්ටුවට අතගසයි…

පූජාපිටිය වටගොඩ ප්‍රදේශයේ  ප්‍රබල  එක්සත් ජාතික පාක්ෂිකයින් පිරිසක් (22) වනදා  මහනුවර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අපේක්ෂක ගුණතිලක රාජපක්ෂ මහතා හමුවී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට එක් වූහ.

පූජාපිටිය ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරුන් වන අනුර මඩලුස්ස  අජිත් සමරතුංග යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.

Related posts

කෑගල්ලෙන් ආපදා වලට පෙර සුදානමක්…

Helarata

සමනළයන් ගැන වැඩි බියක් එපා…

Helarata

රට 11 විවෘත කලත් අපි පරිස්සම් වෙමු – කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ

Helarata

Leave a Comment

Translate »