හෙළරට - දේශිය පුවත්

මාලදිවයිනේ ලාංකිකයන්ට වැඩි අවධානය…

විදේශගත ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීමේදී මාලදිවයිනේ සිටින 6870ක පිරිස පිළිබඳවද අවධානය යොමුකරන ලෙස ජනාධිපතිවරයා කැබිනට් රැස්වීමේදී උපදෙස් දුන් බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමැති බන්දුල ගුණවර්ධන (21 වැනිදා) ප්‍රකාශ කළේය.


මෙම මස 21 වැනිදා ඉන්දුනීසියාවේ, 22 වැනිදා බංග්ලාදේශයේ, 23දා රුසියාවේ, 26 වැනිදා කටාරයේ සහ ඉන්පසු මැදපෙරදිග සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට රැගෙන එන බවද ඇමැතිවරයා කීවේය.


තවද කෙටිකාලීන වීසා මත විදේශ රටවල සිටින පුද්ගලයන් 11000ක් පමණ පිරිසද ක්‍රමානුකූලව මෙරටට ගෙන්වා ගන්නා බවද හෙතෙම කිය.

Related posts

3 Books to Help You Create a New Lifestyle that Lasts

Helarata

එළවළු පලතුරු ගොවින්ට පණිවිඩයක්..

Helarata

පකිස්තානානු මහ කොමසාරිස් සීගිරි ළඳුන් බලන්න යයි…

Helarata

Leave a Comment

Translate »