හෙළරට - විදෙස් පුවත්

ස්පාඤ්ඤයේ 70% සුවය ලබයි..

කොරෝනා ආසාදනය හේතුවෙන් ස්පාඤ්ඤයේ පුද්ගලයින් 196,958 සුවය ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි..

ඒ අනුව ආසාදිතයින්ගෙන් 70% පිරිසක් මේ වන විට සුවය ලබා ඇත..

අනෙක් රටවල් හා සසදන කල මෙය ඉතා හොද අගයක් බව විදෙස් මාධ්‍ය පවසයි..

ඉතාලියේ සුව ප්‍රතිශතය 59% වන අතර ඇමෙරිකාවේ 23% පමණක් මෙතෙක් සුවය ලබා ඇති ආකාරය විදෙස් වාර්තා වලින් පෙන්නුම් කරයි..

Related posts

කොරෝනා එන්නත් තරඟයට ඉන්දියාවත් එක්වෙයි..

Helarata

ළං නොවෙන්න ජර්මනියේ නුඩ්ලස් තොප්පියක්…

Helarata

පැය 24 තුළ ඉන්දියාවේ ආසාදිතයන් 6,767 ක්….

Helarata

Leave a Comment

Translate »