හෙළරට - දේශිය පුවත්

ඇඳිරිනීතිය පනවන්නේ රෝග පාලනයට මිස තරහකට නොවේ..

ඉරිදා සදුදා ඇඳිරිනීතිය දිවයිනටම පනවන්නේ සමුහ එකතුවිම් වළක්වා වෛරසය පාලනය කිරිමට මිස ජනතාව සමග යම් කිසි අමනාපයකින් නොවේ යැයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.


නිවාඩු දිනවලදි සමුහ එකතුවිමි වැඩිබව නිරික්ෂණයේදි පැහැදිලි වු බවත්,එවන් අවස්ථාවක යළි රෝග පොකුරක් මතුවුණොත් සියලු උත්සහයන් අපතේ යන බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසිය.තවමත් වෛරසය දුරුවි නැතිබව කවුරුත් අවබෝධ කරගත යුතු බවත් හෙතෙම කියයි.

Related posts

අලුතින් සිතන්න කාලය ඇවිත්

Helarata

වෙසක් පහු වෙනකම් ගෙදර ඉන්න සූදානම් ..

Helarata

The Best Exercise to Do If You Have Tight Hips

Helarata

Leave a Comment

Translate »