හෙළරට - දේශිය පුවත්

ප්‍රථම වරට ශ්‍රේෂ්ඨාධිකරණ නඩු සෙනසුරාදාත්….

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙරට අධිකරණ ඉතිහාසයේ ප්‍රථම වරට සෙනසුරාදා දිනවල නඩු කටයුතු කැඳවීමට තීරණය කර තිබේ.

කොරෝනා වසංගතය හේතුවෙන් සලකා බැලීමට නොහැකි වූ පෙත්සම් මෙලෙස ලබන සෙනසුරාදා සහ ජූනි 13 වන සෙනසුරාදා දිනවලදී ද කැඳවීමට තීරණය වී ඇත.

පසුගිය මාර්තු මස 23 වනදා සිට මැයි මස 06 වනදා තෙක් අතපසු වී ඇති නඩු කටයුතු මේ අනුව කැදවීමට නියමිත බව ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා අදාළ පාර්ශ්ව වෙත දැනුම් දී තිබේ.

Related posts

ලොවපුරා සෞඛ්‍ය අංශයට පාප්තුමාගෙන් පැසසුම්…

Helarata

ආසාදිතයාගේ නිවසින් දානය ගත් හිමිවරුන් පන්සලේම නිරෝධායනයට …

Helarata

පානදුර රැඳිසිටි 1500ක් ගම්බිම්වලට..

Helarata

Leave a Comment

Translate »