හෙළරට - දේශිය පුවත්

වාහනයේ පවුලේ අය ගියත් මුව ආවරණ පළදින්න…

පවුලේ අය එකම වාහනයේ යද්දි වුවත් මුඛ ආවරණ පැළදිය යුතුයැයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
එසේ නොවුණු අවස්ථාවක එකම පවුලේ අය යැයි වෙනත් අයත් ගමන් කළ හැකියැයිද,එවන් අවස්ථාවලදි එකම පවුලේ අයදැයි සෙවිමට පරික්ෂණ කරනවාට වඩා මුව ආවරණ පැළඳගෙන යෑම කාගෙත් කාලය ඉතිරිවිමට හේතුවනවා යැයිද හෙතෙම කීය.

Related posts

ජනජිවිතය හා ආයතනික ක්‍රියාකාරිත්වය මැයි 11 සිට යථාතත්වයට

Helarata

An Iconic Greek Island Just Got A Majorly Luxurious Upgrade

Helarata

පෝලන්තේ හෝටල් අැරීමට සුදානම්..

Helarata

Leave a Comment

Translate »