හෙළරට - දේශිය පුවත්

කුවේට් සිට පැමිණි 5 කට කොරෝනා …

මෙරටින් වාර්තාවන මුළු කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1094 දක්වා ඉහළ ගොස් තිබේ .

ඒ තවත් Covid-19 ආසාදිතයන් 4ක් හමුවීමත් සමගයි.

අවසන් වරට වාර්තා වූ ආසාදිතයන් 5 දෙනා කුවෙට් සිට පැමිණ ත්‍රිකුණාමලය නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි අය බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේය.

Related posts

ඇදිරි නීතිය ලිහිල් වේ…

Helarata

සේවය අවසන් කිරිමේ අයැදුම්පත් බාරගන්න එපා…

Helarata

හරීන් වෙනුවෙන් සජිත් සමාව අයදි…

Helarata

Leave a Comment

Translate »