හෙළරට - දේශිය පුවත්

දැරණියගලට අධික වර්ෂාවක් අවදානම වැඩි වේ – කෑගල්ල දිසාපති මහින්ද එස් වීරසූරිය

කෑගල්ලේ දැරණියගලට මේ වන විට මිලිමිටර් 175 වැඩි වර්ෂාපතනයක් ලැබෙමින් පවතින බැවින් ජනතාවගේ ආරක්ෂාව උදෙසා ක්‍රියාමාර්ග ගන්නා ලෙස දැරණියගල ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුළු සියලුම රාජ්‍ය නිලධාරින්ටත් ආපදා සහන නිලධාරීන්ට දැනුම් දී ඇතැයි කෑගල්ල දිසාපති මහින්ද එස් වීරසූරිය මහතා මීට සුළු මොහොතකට පෙර නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී .

Related posts

කටුනායක ඇගලුම් කම්හල් තුනක් වසා දැමේ.

Helarata

How One Designer Fights Racism With Architecture

Helarata

කොරෝනා රෝගීන් සුවවීමේ ගෝලීය දර්ශකයේ ශී‍්‍ර ලංකාව තෙවන ස්ථානයට…

Helarata

Leave a Comment

Translate »