හෙළරට - දේශිය පුවත්

මැතිවරණ දින අපි කියන්නේ නැහැ…

සෞඛ්‍ය අංශ දැනුම් දෙන්නේ මැතිවරණ ක්‍රියාවලිය කරගෙන යා හැකි බව මිසක් මැතිවරණය පවත්වන දින වකවානු නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා කීය.


ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් නිර්දේශ මැතිවරණ කොමිසමට ඉදිරිපත් කරන බවත් ඒ මත පදනම්ව කොමිසම තීරණයක් ගනු ඇතිබවත් හෙතෙම කීය.

Related posts

දේශීත්වය හා සංස්කෘතියේ හරය සුරකින හරවත් මධ්‍ය භාවිතාවක් අවශ්‍යයි…

Helarata

කොරෝනාවෙන් ඇමෙරිකාවේ මිලියන 21ක් මහ පාරට

Helarata

බගවන්තලාව වතුකම්කරුවෝ 5000 ඉල්ලා උද්ඝෝෂණයක..

Helarata

Leave a Comment

Translate »