හෙළරට - දේශිය පුවත්

සලා⁣වේ පළතුරු සිටුවයි…


ජනක හෙට්ටිආරච්චි 


කොස්ගම සලාව යුධ හමුදා කදවුරෙහි ඉදි කෙරෙන නව  ක්‍රීඩාංගණය දෙපස පළතුරු පැල රෝපණය කිරීම පසුගියදා සිදු විය.

යුධ  හමුදා ස්වේච්ඡා බලසේනාධිපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන මහතාගේ අරාධනයෙන් එම අවස්ථාවට වැඩම කල කොලඹ කලුතර දෙදිසාවේ ප්‍රධාන සංඝ නායක , ත්‍රිපිටකාචාර්‍ය , ශාස්ත්‍රපති , විචිත්‍රභාණී , කදුරුදූවේ සුගතවංස නාහිමියන් මැංගුස් පැල  රෝපණය කරන අයුරු ඡායාරූපයෙන් දැක්වේ.

Related posts

ආපනශාලාවලට සෞඛ්‍යයෙන් ලියාපදිංචියක්..

Helarata

එළවළු තොග රජයෙන් මිලදි ගනි.

Helarata

ජනතාව රැකගන්න හමුදාව ඕනෑම කැපවිමක් කරනවා….

Helarata

Leave a Comment

Translate »