හෙළරට - දේශිය පුවත්

සෞඛ්‍ය උපදෙස් රකිමින් රට නංවන්න එක්වන්න -ජනාධිපති

පවතින සතුටුදායක කොරෝනා මර්දන තත්ත්වය සලකා කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක වල දීර්ඝ ලෙස පනවා තිබූ ඇඳිරි නීතිය ප්‍රථම වරට 26 සිට ලිහිල් කිරීමට තීරණය කරන කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියයි.


ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් පසුවද සෞඛ්‍ය නියමයන් පිළිපදිමින් එදිනෙදා කාර්යයන්හි නිරත වීමෙන් කොරෝනා ව්‍යාප්තිය පාලනයට සහ සමස්ථ ආර්ථිකය නැවත පණගැන්වීමට දායක වන මෙන් ද ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටි.

Related posts

ලංකා මුහුදේ තෙල් නිධි සොයයි…

Helarata

මෙරට 17 වැනි කොවිඩ් මරණය වාර්තා වේ..

Helarata

ඇඳිරිනීතිය නොතිබුණානම් ලංකාවේ මිනිකඳු ගොඩගැසෙන්න තිබුණා…

Helarata

Leave a Comment

Translate »