හෙළරට - දේශිය පුවත්

ඉන්දියාව ඉහළ⁣ට චීනය පහළට ….

අද 26 දින වන විට ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 145,456 දක්වා ඉහළ ගොස් ඇති අතර කොරෝනා ආසාදිතයින් ගේ ලොව සියලු රටවල් වල ලැයුුස්තුවේ 10 වෙනි ස්ථානය දක්වා ඉහලට පැමිණ ඇති බව විදෙස් වාර්තා සනාථ කරයි..

කොරෝනා උපන් චීන රාජ්‍ය අසාදිතයන්ගේ ලැයුුස්තුවේ 14 වෙනි ස්ථානය දක්වා පහලට ගොස් ඇත . එහි මෙතෙක් වර්තා වු ආසාදිතයින් ගණන 82,992 කි.

ඉන්දියාවේ පුද්ගලයින් 4172 ⁣මියගොස් අැති අතර චීනයේ 4,634 ක් කොරෝනා ආසාදනයෙන් මියගොස් අැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි..

චිනය වෛරසය පාලනය කර ඇතත් ඉන්දියාවේ ආසාදිතයින් ඉහළ යාම වැඩි වේ⁣ගයෙන් සිදුවන බව ලෝක සෞඛ්‍ය බලධාරීන් පවසයි..

පසුගිය දින 5කම සෑම දිනකම 6000 කට එහා ගිය ආසාදිතයින් තහවුරු වී ඇත. එම දින 5ට පමණක් ආසාදිතයින් 32,000 වඩා වැඩි ප්‍රමාණයක් හමුවී ඇත.

Related posts

දෙහිඕවිටට නව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරියක්….

Helarata

මුහුදු මහ විහාරය මෙන් වනසා දමා ඇති පුරාවිද්‍යා ස්ථානත් රැකදෙන්න…

Helarata

ප්‍රධාන මාර්ගයේ දුම්රිය වාර 30 අවලංගුයි …

Helarata

Leave a Comment

Translate »