හෙළරට - දේශිය පුවත්

ජනතා හැසිරිම සොයන්න බුද්ධි අංශ…

බස්නාහිර පලාතේ දුම්රිය ස්ථාන හා බස් නැවතුම්පොළවල් ආදි පොදු ස්ථානවලදි ජනතාව සෞඛ්‍ය උපදෙස් නිසිපරිදි පිළිපදින්නේ දැයි බැලිමට විශේෂ වැඩපිළිවෙළක් යොදා ඇතැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසයි.


නිල ඇදුමෙන් සිටින පොලිස් නිලධාරින් අමතරව සිවිල් ඇදුමෙන් යුතු නිලධාරින් මෙන්ම බුද්ධි අංශයද මේ සදහා යොදවා ඇතැයිද හෙතෙම කියයි.

Related posts

ට්‍රම්ප් පහළට….

Helarata

අගමැති දළදා වැඳ මල්වතු අස්ගිරි මහානාහිමිවරු බැහැදකිති…

Helarata

කෑගල්ලටත් ආ කහ තිත් පළඟැටියා …

Helarata

Leave a Comment

Translate »