හෙළරට - දේශිය පුවත්

නාටාමිලාට සෞඛ්‍ය උපදෙස්…

කොළඹ කොටුවෙි සිටින නාටාමිලාට විශේෂ සෞඛ්‍ය ආරක්ෂක උපදෙස් ලබාදෙන බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.


රට විවෘතවු පසු නාටාමි සේවයේ යෙදෙන අය සමාජයේ සැරිසැරිමට පටන් ගන්නා නිසා මෙම පියවර ගන්නා බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කීය

Related posts

The Art of Photography as Therapy for Your Clients

Helarata

කරුණාගේ අකාරුණික කතාව දඹානටත් දැනිලා…

Helarata

නිසර්ගාගේ වේගය වැඩිවෙයි..

Helarata

Leave a Comment

Translate »